කාලයක් තිස්සේ කඩ්ඩෙන් බොල්ග් ලියන්නට හීන මවාගෙන හිටියට මොකද කොල්ලට යන්තම් දාගන්න පුළුවන් වුනේ පෝස්ට් දෙක තුනක් විතරයි.එක එක හේතු තිබුනත් මූලික හේතුව වුවමනාවක් නැකි කම!අම්මත් හැම තිස්සෙම කියනවා උබට නම් කිසි දේක වුවමනාවක් නෑ කියලා.ඒවා වෙන කතා කොහොම හරි මගේ කාලෙක ඉදන් තිබ්බ ආසවක් මේ බොල්ග් කෙරුවාව.අද ඉදන් මට පුලුවන් හැම වෙලාවෙම පෝස්ට් එකක් දාන්න හිතනවා.......මේකෙ ගොඩක් වෙලාවට මගේ ඉගෙන ගන්න දේට අදාල පෝස්ට් වැටේවි ඇයි අපේ යුනියෙත් තියනවා හොද හොද ආතල් නිවුස් ඒවත් ටික ටික එලියට එයි....කොහොමින් කොහොම හරි මම දන්න දේ හැමෝටම බෙදලා දෙන එක තමයි අදහස..........අනේ මහ ලොකු කෙරුමනේ මම හික්ස්! හැමෝටම ආයුබොවන් කිව්වා.............................
No comments:
Post a Comment